නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බෙන්ගමුව ද්විතියික පාසල

අප පාසලට ලද වටිනාම සම්පත වන්නේ අපගේ දූ දරැවන්ය. ඔවුන් ඔවුනට ලැබෙන ඕනෑම අභියෝගයක් සතුටින් භාරගෙන ඒ සඳහා සාර්ථකව මුහුණ දෙන දරැ පිරිසකි. එවන් අභියෝගයක් ලෙස 21 වන සියවසේ නව තාක්ෂණය සමගින් මුසු වෙමින් අන්තර්ජාලය හා බැඳෙමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට ගත් තීරණය මහත් වට්න්නේය.. ඒ සඳහා අපගේ උණුසම් සුබ පැතුම් මෙයින් එක් කරමි.දකුණු පළාතේ වේගයෙන් දියුණුවන ද්විතියික පාසල් අතර අප පාසල ප්‍රමුඛ පාසලක් බටට පත්ව ඇත ඒ බව 2020 වර්ෂයේ දකුණු පලාතේ හොඳම ද්විතියික පාසල බවට පත්වීමෙන්ම අපට පසක් වේ. අප පාසල දිනෙන් දින නව නිර්මාණාත්ම අංගයන් එකතු කරමින් දියුණු වන පාසලකි.
නියෝජ්‍ය විදුහල්පති,
බෙන්ගමුව ද්විතියික පාසල