පාසලේ දැක්ම
"දෙනියාය කලාපයේ අග්‍රගන්‍ය ද්විතියික පාසල බිහිකිරීම"
පාසලේ මෙහෙවර
"ජාතික පොදු අරමුණු හා අධ්‍යාපන අරමුණු තුළ පිහිටමින් අත්‍යාවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් විෂයානු බද්ධව හා විෂය සමගාමීව ලබාදෙන දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරිපුන් සාමකාමී කාර්යක්ෂම හා ඵලදායී පුරවැසියන් බිහි කිරීම"