නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/බෙන්ගමුව ද්විතියික පාසල
දෙනියාය කලාපයේ විශ්ෂ්ඨ පාසලක් වන අප පාසල ඉතා සුන්දර රම්මලය රක්ෂිත පාමුල පිහිටා ඇති මනස්කාන්ත පාසලකි. අප පාසල ඉගෙනුම් පරිසරයක් සිසුන්ට දායාද කර ඇත්තේ ස්වභාව ධර්මයෙන්මෙය.. එය ඉතා මනස්කාන්ත දර්ශනයකි. එහි පහසින් වැඩුනු උගත් මෙන්නම විනයවත් දරැ පරපුරක් අපට හිමිවීම මහත් භාග්‍යයකි. ඔවුන් අපගේ වටිනාම වත්කමයි. පාසලට සමස්ථ ලංකා ජයග්‍රහන රැසක් මෙන්ම පළාත්, කලාප තුලින්ද අප පාසල ඉහලටම ඔසවා තැබීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
පාසලේ දරැවන් අධ්‍යාපනයට මෙන්ම විශය භාහිර හා විශය සමගාමී ක්‍රියාකාරකම් සමඟ සක්‍රියව සහභාගීවන දරු පිරිසක් සිටීම අප ලද මහක් භාග්‍යයකි.
අප පාසල දිදෙන් දින දියුණු වේවා....
ඩී.ජී. සුමනරත්න
නියෝජ්‍ය විදුහල්පති,
බෙන්ගමුව ද්විතියික පාසල