අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ දම් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් මෙම වර්ණ භාවිතා කරයි.පාසලේ නිවාස සඳහා පමණක් වෙනත් වර්ණ රතු, කොළ, නිල් යන වර්ණ 3 භාවිතා කරයි.