| පාසල ආරම්භ වූ දිනය | 1911 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 07054 |
| සංගණන අංකය | 22039 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | පස්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්ගොඩ |
| ග්‍රාම සේවක වසම | බෙන්ගමුව දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 255 C |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 18 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 402 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 37 |
| පාසලේ වර්ණය | කහ, දම් |