වර්ෂ 1911 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම පාසල බෙංගමුව වෙලේගේ වත්තේ විසු දොන් තෝමිස් ජයලත් පතිරණ විදාන ආරච්චි රාළහාමි විසින් මූලිකත්වය ගෙන ඉදිකරන ලදි. මුලින්ම එය බටකොළ සෙවිලි කළ ශාලාවක පාසල ආරම්භ විය.
විද්‍යාලයේ විදුහල්පති කහගල ගමගේ අල්විස් දියස් මහතාය. ඩබ්.ඩි. එලියස්හාමි, දම්පහල ඩි. ඒ. වික්‍රමසිංහ යන මහත්වරු දෙවන හා තුන්වන විදුහල්පතිවරුන් ලෙස සේවය ට පැමිණ ඇත. එතැන් සිට අද වන විට විදුහල්පතිවරු 13න් දෙනෙකු මාර/බෙන්ගමුව පාසලේ විදුහල්පතිවරු ලෙස කටයුතු කර ඇත.