Banner7.jpeg
DSC_7181copy.jpeg
banenr02-bmv.jpeg
PlayPause
previous arrow
next arrow
Shadow

 

පාසලේ දැක්ම

 

දෙනියාය කලාපයේ අග්‍රගන්‍ය ද්විතියික පාසල බිහි කිරීම.

 

බෙන්ගමුව ද්විතියික පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

     දකුණු පළාතේ මාතර දිස්ත්‍රීක්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වෙල් යායක් අද්දර සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි විනයානුකූල පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමනක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

"ජාතික පොදු අරමුණු හා අධ්‍යාපන අරමුණු තුළ පිහිටමින් අත්‍යාවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් විෂයානු බද්ධව හා විෂය සමගාමීව ලබාදෙන දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරිපුන් සාමකාමී කාර්යක්ෂම හා ඵලදායී පුරවැසියන් බිහි කිරීම"

Notice Board

“විදැස-සරසවියෙන් පාසලට‘‘

සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගාවලියේදී හිරුෂිකගෙන් සුපිරි දස්කම්....

දිනුෂ මධුෂාන්ගෙන් මළල ක්‍රීඩා සුපිරි දස්කම්.....

බෙනගමුව ද්විතියික පාසල